Affiliate Marketing Tip:
Success in affiliate marketing will never be achieved by putting a million banners up all on one site. Choose your banners carefully and keep your site clutter free. Too many banners can make your site feel overwhelming to a user, making them less likely to click on any banners or become repeat visitors.
Continue Reading
Sinhala e Money Episode 02 – Ali-express Affiliate Marketing how to add a bank account
මෙන්න ලින්ක් එක https://s.click.aliexpress.com/e/_AFX0uQ
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️ http://tiny.cc/hfaokz
..
Contact me on – chanux@geek.lk
Website : http://ChanuxBro.com
Facebook : http://facebook.com/ChanuxBroPage
Instagram : http://instagram.com/ChanuxBro
Twitter : https://twitter.com/ChanuxBro
පළමු කොටස මෙන්න
ගොඩක් වැදගත් ලංකාවේ හැමෝටම ✌?
Client base එකක් හදාගන්න විදිය පොඩ්ඩක් detail ඇතුව කියලා දෙන්නකෝ. Course එකක් උනත් advance විදියට කරමුකෝ. Thank you ❤️?
හැමදෙයක්ම හංගන්නෙ නැතිව හොදට විස්තර කරල කියල දෙන අය ගොඩක් අඩුයි.. අයිය නම් සුපිරියි …❤❤
Chanux bro මේ ගැන full කෝස් එකක් අනිවාර්යයෙන් කරමු . සාදාරන මිලකට හරි..මේක ගොඩක් වැදගත් ??
Episode 3 පට්ට වටිනවා අනිවාරෙන් මොකද Free Website හදාගන්න විදිය හා ගොඩක් දේවල් ගොඩක් අය දන්නවා අඩුයි.. ඒ නිසා Ep3 එක අනිවාරෙන් දෙන්න..
විස්වාස කරන්න පුලුවන් දෙයක් දෙයක් දැම්මොත් Chanux bro තමයි ඉතින්?❤️❤️❤️❤️
8:06 කෝස් එකක් කරන එක නම් ගොඩක් හොදයි අයියේ,..
ඕන කෙකෙකට දරන්න පුලුවන් සාදාරන මිලකට නම් තවත් හොදයි..
ගෙනාවොත් ගේන්නේ සුපිරිම වීඩියෝ එකක් තමා ??????????
වටිනවා අයියේ❤ මේ වැඩේට ලේසියෙන් නොමිලේ website එකක් හදාගන්න විදිහ ගැන මාත් video එකක් කරලා තියෙනවා
Course එකකට වැඩිය මෙහෙම කරන එක හොදයි ?
මේ වගේ දේවල් ගැන අනිත් අය කරන කියන දේවල් විශ්වාස කරන්න බෑ..මොකද එයාල බලන්නේ අපිව ගොනාට අන්දලා සල්ලි ගන්න..ඒත් chanux bro e money ගැන කෝස් එකක් කලොත් අනිවාරෙන් එනවා..?
පට්ට වටින වීඩියෝ එකක්… ?❤️?
මේක ගොඩාක් වැදගත් අයියේ ❤️ keep it up ✌️
මේ කරගෙන යන ප්රොජෙක්ට් එකනම් මරු ??? සුබපතනවා ?